කවදාක හෝ යලි හමු වේවිදෝ

kawadaka ho yali hamu

🎤 avantha udeshSinhala lyrics

Lyrics

කවදාක හෝ යලි හමු වේවිදෝ හැම ආත්මයේ ඔබ මගෙ වේවිදෝ හැම භවේ ලංවෙලා හදවතින් පෙම් කලා ආත්මයෙන් දිවුරලා හැම හුස්මක් පවා ලං වුනා මගෙ සිහින කුමාරී හදවතට ලං වී සිප ගන්න ආයේ මගෙ සිහින කුමාරී මගෙ සිහින කුමාරී හදවතට ලං වී සිප ගන්න ආයේ මගෙ සිහින කුමාරී රතු රෝස මල් වලින් ඔබෙ යහන සරසමින් උන්නාම ආදරෙන් හිත පිරුනෙ රත්තරං හැම ආත්මයේ ඔබත් මගෙ වෙන්න පැතුවා මං මගෙ ලෝකේ ඔබ වෙන්න ඔබෙ ලෝකේ මම වෙන්න හැමදාම අපි  අපගෙමයි හැම භවේ ලං වෙලා හදවතින් පෙම් කලා ආත්මයෙන් දිවුරලා හැම හුස්මක් පවා ලං වුනා මගෙ සිහින කුමාරී හදවතට ලං වී සිප ගන්න ආයේ මගෙ සිහින කුමාරී මගෙ සිහින කුමාරී හදවතට ලං වී සිප ගන්න ආයේ මගෙ සිහින කුමාරී කවදාක හෝ යලි හමු වේවි දෝ හැම ආත්මයේ ඔබ මගෙ වේවි දෝ මගෙ සිහින කුමාරී හදවතට ලං වී සිප ගන්න ආයේ මගෙ සිහින කුමාරී මගෙ සිහින කුමාරී හදවතට ලං වී සිප ගන්න ආයේ මගෙ සිහින කුමාරී

Song Details

Sinhala Title
කවදාක හෝ යලි හමු වේවිදෝ
English Title
kawadaka ho yali hamu
AU

Artist

avantha udesh

View all songs →

කවදාක හෝ යලි හමු වේවිදෝ (kawadaka ho yali hamu) | Tediya Lyrics