තාමත් ආදරෙයි මං

thamath adarei man

Lyrics

තාමත් ආදරෙයි මං මගෙ ඇස් දෙකට වඩා ඔබ නැතිව කොහොම ඉන්නද මම ඉරණම ඔබේ නමට ලියා හීනයක් වගේ දැන් සෙනෙහස කඳුළු වෙලා නොහඬා හඬමී ඉවසා ගනු බැරම නිසා මතක ඇවිදවයි ආගිය තැන් කියලා පපුවට බර ඇයි දුක එතරම් පරණ වෙලා ඔබ මා හුස්මයි ආදරේ දිය වෙලා මං දන්නවා ඔයා තවත් මට ආදරේ කියා එතුයත රස්නෙයි උණුහුම ඇයි රැඳිලා සුසුමක සුවඳයි උණු කඳුළැල් තුරලු වෙලා ආයෙ හිඳින්නම් හිස උකුලේ තියා මං දන්නවා ඔයා තවත් මට ආදරේ කියා තාමත් ආදරෙයි මං මගෙ ඇස් දෙකට වඩා ඔබ නැතිව කොහොම ඉන්නද මම ඉරණම ඔබේ නමට ලියා හීනයක් වගේ දැන් සෙනෙහස කඳුළු වෙලා නොහඬා හඬමී ඉවසා ගනු බැරම නිසා

Song Details

Sinhala Title
තාමත් ආදරෙයි මං
English Title
thamath adarei man
ලඅ

Artist

ලවන් අභිෂේක්

View all songs →