මට අහම්බෙන් වගේ මුණ ගැහුන මිහිරාවියේ

mata ahamben muna gahuna

🎤 Ashan lakshithaSinhala lyrics

Lyrics

මට අහම්බෙන් වගේ මුණ ගැහුන මිහිරාවියේ මගෙ සිත් විල සෙනෙහෙන් හැඩ කෙරුව රන හන්සියේ මේ ආදරේ ඔබටමයි හැම බවේ මා ඔබගෙමයි හුස්මක් පාසා ලග රැදෙමි ඔබ එක්ක දිවිතුරා සසර මාවතේ සැරිසරා සිහිනෙන් වගේ ඇවිත් ඔබ මගේ ප්‍රියාවි උනා හැගුමන් ගොන්නක් මවා මා සිතේ ඇදී ගියා සායම් ගෑව සිතුවමක් වෙලා හද පිනවනා සොදුරු දිවියට අරුතක් කැන්දු මගෙ දිවි අරනෙ පහන ඔබ තමා මේ දෑස පියෙනා තුරා ඔය දෑසින් මට ඉගි කෙරුව සෙනෙහේ කතාවේ පිටුවක් පුරා මා ලීවේ වෙනුමයි ලබැදියෙ අපගෙ පතුමන් හිත දරා දිවිය ඔබේ නමින් ලියා භවයෙන් භවේ එන්නෙමි ඔබ සොයා සසර මවතේ සැරිසරා...... බලා හිදිමි එලබෙන තුරා ඔය අත ගන්නා දිනේ මන් සදා

Song Details

Sinhala Title
මට අහම්බෙන් වගේ මුණ ගැහුන මිහිරාවියේ
English Title
mata ahamben muna gahuna
AL

Artist

Ashan lakshitha

View all songs →

මට අහම්බෙන් වගේ මුණ ගැහුන මිහිරාවියේ (mata ahamben muna gahuna) | Tediya Lyrics