Lyrics
මට මෙන් ඔහුටද කදුල ඔබයි
කදුල ඔබයි... හසරැල්ල ඔබයි......//
තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වී
ආදර ගඟුලක් පෙරට ඇදේ
කාටද ඔබෙ අත හිමිවන්නේ
මා වාගෙම ඔහු විමසන්නේ
මට මෙන් ඔහුටද........
කිසිවෙකු රිදවා හිනැහෙනු බැහැ මට
එහෙයින් ඔබගෙන් බැහැර යමි
ඔබටද ඔහුටද සුභ පතමී
ඔබටද ඔහුටද සුභ පතමී
මට මෙන් ඔහුටද කදුල ඔබයි
කදුල ඔබයි හසරැල්ල ඔබයි.......//
Song Details
- Sinhala Title
- මට මෙන් ඔහුටද කදුල ඔබයි
- English Title
- mata men ohutada kadula obai
- Artist
- මිල්ටන් මල්ලවආරච්චි
මම
Artist
මිල්ටන් මල්ලවආරච්චි
View all songs →