Lyrics
ඈත දුර බලා දෙනුවන් බොහෝ දුර තියා
පැතුමන් පැතුවේ ඔබ හමුවේවි සිතා
දුටුවේ ඔබෙ සියුමැලි
මුවගේ රැඳි හසරැලි
මා හදේ රැදුනා මනහාරි
පාවෙනා සුදු වලාකුලේ සැඟවෙනා හිරු වගේ
ආදරේ ඔබෙ සිනහවේ සඟවන්න බෑ ප්‍රියේ
හද පතුලෙන්ම ගැහෙනා නිසා
මට හදගැස්ම දැනෙනා නිසා
දෑස පිනවූවා වගේ හමුවෙලා මුල් දිනේ
කිතිකවා ඔබේ ආදරේ මා ලඟින් සැතපුනේ
මට සදහටම ඔබ ලංවුනා
හිත හැමදාම දැනුනෙ නෑ
Song Details
- Sinhala Title
- ඈත දුර බලා දෙනුවන් බොහෝ දුර තියා
- English Title
- aatha dura bala denuwan
- Artist
- සචින්ත දේවනාරායන
සද
Artist
සචින්ත දේවනාරායන
View all songs →