Lyrics
කැන්ද ගෙන යන්නම් මැණිකේ ඔබව ලගදී
බැන්ද පෙම ඉර හද වාගේ හදෙහි පවතී
කුරුල්ලයි කිරිල්ලියි වගේ අපි කැපේවී //
කුඹුරේ කරල් සරු සාරයී පින පෑදිලා හිතේ
ඇදි සෙනෙහස මෝරයී රුව ඇදිලා හදවතේ
ඔබ රගයී ඔබ මගේ දිවි මගයී මං ලදේ
ඔබ ලගයී එන මහේ සුභ වගයී අපි දෙන්න එක්වෙලා සැනසිල්ලෙ ලං වෙලා ඉමු ප්‍රේමෙන් මත්වෙලා
නොවෙනස්ව මාහා සැමදා ඉන්නම් කියා
රන් රන් මාල සම්පත් නොතකා ආවා ඔයා
හදවතේ ඔබ රගයී
ඔබ මගේ දිවි මගයී
මං ලදේ ඔබ ලගයී
එන මහේ සුභ වගයී
අපි දෙන්න එක්වෙලා
සැනසිල්ලෙ ලං වෙලා
ඉමු ප්‍රේමෙන් මත්වෙලා
කැන්ද ගෙන යන්නම් .... //
Song Details
- Sinhala Title
- කැන්ද ගෙන යන්නම් මැණිකේ ඔබව ළඟදී
- English Title
- kendagena yannam manike
- Artist
- H.R. ජෝතිපාල
Hජ
Artist
H.R. ජෝතිපාල
View all songs →