දෙරණ සරණ සුභසිධි මංගල ගජ

derana sarana

Lyrics

දෙරණ සරණ සුභසිධි මංගල ගජ තරණ ධරණ මන්දර සිදලන තෙදින ඔදින සිහරජ කේසර රණ මරුත චන්ඩ පරයන සිදු රාවණ දෙරණ සරණ සුභසිධි මංගල ගජ තරණ ධරණ මන්දර සිදලන තෙදින ඔදින සිහරජ කේසර රණ මරුත චන්ඩ පරයන සිදු රාවණ... රාවණා......... රාවණා......... කුලය රවි පතිදු විජිනි සැර ඇතිදු ලොවම දණ නැමුණු දසිදු දෘඪ නමුණු විරිය මන දැරුණු ගගන ජය ගැණුනු ධරම මනු දෙවිදු අසුර රිශි යඛිදු කුලය රවි පතිදු විජිනි සැර ඇතිදු ලොවම දණ නැමුණු දසිදු දෘඪ නමුණු විරිය මන දැරුණු ගගන ජය ගැණුනු ධරම මනු දෙවිදු අසුර රිශි යඛිදු..... රාවණා......... මේරු මහා ඉදුඛීල පරයන රජත දාබිදූ පඨවි පණනල ධාරු ස්ප්ජිත කුලුණු ගුණබල දියත දුරුකළ නිරිදු රාවණ රාවණා......... රාවණා.........

Song Details

Sinhala Title
දෙරණ සරණ සුභසිධි මංගල ගජ
English Title
derana sarana
VB

Artist

Viraj bhathiya , Poorna sachintha

View all songs →

දෙරණ සරණ සුභසිධි මංගල ගජ (derana sarana) | Tediya Lyrics