Lyrics
හැමදෙයක් පෙනේ එක දෙයක් වගේ
මම විදිම් සෙනේ මහ මෙරක් වගේ
ඔබ යමින් නතර වුව ගුවන් තලේ
මම සෙමෙන් සෙමෙන් එමි නිසන්සලේ
මල් පිපෙන මහ කැලය මනරම්
වැසි වැටෙන වැලි කතර සුපසන්
තරු ගිලෙන කලු කුහර වුව
පිරිනමයි මිතුදම්... පිරිනමයි මිතුදම්
හැමදෙයක් පෙනේ එක දෙයක් වගේ....
භව සසර අතර මග සිටියෙම්
ඔබ ලබන උරුම හැම සතුවෙම්
රලු සරින් පැමිණියද
ඔබම වේ මට සැනසුම්...මට සැනසුම්...
හැමදෙයක් පෙනේ එක දෙයක් වගේ...
Song Details
- Sinhala Title
- හැමදෙයක් පෙනේ එක දෙයක් වගේ
- English Title
- hamadeyak pene eka deyak
BS
Artist
Bachi Susan / Samitha Erandathi
View all songs →