Lyrics
සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි..
මේ වසන්තය පුරා.. සිත ඔබට පෙම් කරයි..
මං ඔබට ආදරෙයි.. මගේ ආදරේ ඔබයි..
නා මලක් වගේ සිතුම් සෙනෙහසින් පිරී..
ආදරෙන් අරන් ඇවිත් තුරුලු වන්නෙමී..
සඳ පාන ඔබ වැනී.. නිල් අහස මැලවුනී..
මගේ සිත් පුරා තැනූ අනන්ත සතුට නිම් නැතී..
මා ඔබෙන් පැතූ පැතුම් ආදරෙන් සිනා..
රෝස මල් යහන් ගැබේ සිහින තාරුකා..
මනමාල සිත පුරා.. දඟකාරකම තියා..
ඔබ මා ලඟින්ම නතර වෙන්න ආදරෙයි කියා..
Song Details
- Sinhala Title
- සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
- English Title
- sansara sihinaye pem apsara
- Artist
- චාමික සිරිමාන්න
චස
Artist
චාමික සිරිමාන්න
View all songs →