සෙංකඩගල නුවරට වහින වැස්ස හවස

senkadagala nuwarata

🎤 Dinesh gamageSinhala lyrics

Lyrics

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස නුබ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට ඔබගේ තුරුලේ ගිලිහී පරවු මලකී සුලගේ පාවු අහසත් කලුවී අකුණුත් බොදවී කදුලේ පැටලී තනිවී සෙංකඩගල නුවරට වහින වැස්ස හවස නුබ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම අත්වැල් පටලාගෙන පියැඹුව හන්තාන තවමත් උන්නු ලෙසට ඉන්නවානෙ තවම වැව් දිය නිසල වෙලා මගෙ හදවත වගෙම දළදා සමිදු පිහිට විතරයි අද හිතට අහසත් කලුවී අකුණුත් බොදවී කදුලේ පැටලී තනිවී සෙංකඩගල නුවරට වහින වැස්ස හවස නුබ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම රොබරොසියා වැටුණු අසුනක් ලග හවස පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන ඉදහිට පහුවෙනකොට තවමත් වැව රවුම ඇස් දෙක වසංගන්නේ එය පමණයි සරණ සෙංකඩගල නුවරට වහින වැස්ස හවස නුබ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට

Song Details

Sinhala Title
සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
English Title
senkadagala nuwarata
DG

Artist

Dinesh gamage

View all songs →

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස (senkadagala nuwarata) | Tediya Lyrics