මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ

mathakayan amathaka

Lyrics

මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ.. ඔබ එපායැයි මට සිතුනත් ඔබ එපා වෙන්නේ නෑ.. යලි ඒවියයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ.. සිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ.. අඩ අඩා මම කල් ගෙවුවත් ඔබ ලැබෙන්නේ නෑ.. නොලැබෙනා බව මම කිවුවත් සිත පිලි ගන්නේ නෑ.. මම නොමැති ලොව කවදාවත් ඔබ තනි වෙන්නේ නෑ.. ඔබ නොමැති ලොව කවදාවත් මට සිතේ සතුටක් නෑ.. සිහිවෙන හැම මොහොතකදී නොසිතා ඉන්නත් බෑ.. හුදෙකලාවේ ඉන්නට සිතුවත් එහෙම ඉන්නත් බෑ.. සිත සිතා ඔබ ගැන හැමදාමත් මට අඩන්නත් බෑ.. ඔබ නැති පාලුව මට දැනුනත් වෙනස් වෙන්නත් බෑ...

Song Details

Sinhala Title
මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
English Title
mathakayan amathaka
දජ

Artist

දුෂාන් ජයතිලක

View all songs →

මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ (mathakayan amathaka) | Tediya Lyrics