සුලඟ වගේ දඟ කරන

sulaga wage daga karana

Lyrics

සුලඟ වගේ දඟ කරන එති එතී ලඟ රැදෙන ඔයා වගේ සිත නිවන භාවනාවක් කොහෙද විටෙක ඇවිත් සිත බිඳින ආයෙමත් දුර දුවන හෙමින් හෙමින් කිතිකවන ඔයා මගේ පෙම් කවිය වෙලා ඇවිත් සුලි සුලඟ පාරවයි සිත සුවඳ තරහා නෑ මං තවම හෙටත් ඔයා මගේ වෙන්න

Song Details

Sinhala Title
සුලඟ වගේ දඟ කරන
English Title
sulaga wage daga karana
රප

Artist

රොෂාන් ප්‍රනාන්දු

View all songs →