හිතුමනාපෙට පෙම් කලාට

hithumanapeta pem kalata

Lyrics

හිතුමනාපෙට පෙම් කලාට දුන්නු වේදනා.. අපෙ කතාවට තිත තියා නුබ හුගක් දුර ගියා.. මේතරම්ම නෑ පෙම් කරලා මං කාටවත්ම නෑ  දිවියේ පුරා.... මතක සටහන් අතර හිරවුනු ආදරේ දුක් වේදනා නිවාලයි සිහි කරන විට ඔබෙ වග හිනැහෙන ඒ හිනා.. වග හිනැහෙන ඒ හිනා මේතරම්ම නෑ පෙම් කරලා මං කාටවත්ම නෑ දිවියේ පුරා .... ඉවසන්න පපුවට කියූවට දෑස් ඉවසන්නෑ තමා දෝරෙ ගලනා කදුලු අතරේ ආදරේ දියවී ගියා.. ආදරේ දියවී ගියා .... මේතරම්ම නෑ පෙම් කරලා මං කාටවත්ම නෑ දිවියේ පුරා.. හිතුමනාපෙට පෙම් කලාට දුන්නු වේදනා... අපෙ කතාවට තිත තියා නුබ හුගක් දුර ගියා .. මේතරම්ම නෑ පෙම් කරලා මං කාටවත්ම නෑ දිවියේ පුරා ... ගායනය:මිලින්ද සදරුවන්

Song Details

Sinhala Title
හිතුමනාපෙට පෙම් කලාට
English Title
hithumanapeta pem kalata
මස

Artist

මිලින්ද සදරුවන්

View all songs →

හිතුමනාපෙට පෙම් කලාට (hithumanapeta pem kalata) | Tediya Lyrics