හිත මුලා කරලා ඔබ ගියදා

hitha mula karala

Lyrics

හිත මුලා කරලා ඔබ ගියදා මගෙ ආදරේ අරන්.. තනි කමක් දැනුනා හිත රිදුනා ඔබ ගැන මතක් වෙලා... මගෙ සෙවනින් යන්නම ගියත් අහිතක් නෑ පැතුවේ තවත් මා ලෝකේ තනිවී ගියත් ඔබ සැම කල් ඉන්නකො හොදින්.. බලන බලන තැන පෙනෙන පෙනෙන තැන ඔබෙ රුව මයි පෙනෙන්නේ ... ඔබගෙ සතුට හැර මාගෙ සතුට ගැන මං කිසිදා නෑ සිතන්නේ ...// මගෙ සෙවනින්........... සිතන පතන හැම දේම දවසක අප හැර දාල යන්නේ... සසර ගෙවෙන තුරු තනිව හිදින බව ඔබ පමනයී තව දන්නේ... // මගෙ සෙවනින්....... හිත මුලා කරලා....

Song Details

Sinhala Title
හිත මුලා කරලා ඔබ ගියදා
English Title
hitha mula karala
වප

Artist

විරාජ් පෙරේරා

View all songs →

හිත මුලා කරලා ඔබ ගියදා (hitha mula karala) | Tediya Lyrics