සැපේදී ළං වුණූ

sapedi lan unu

Lyrics

සැපේදී ළං වුණූ දුකේදී ඈත්වුනූ මටත් පෙම් කෙරූ තව එක පෙමක් තිබුණූ විශ්වාසෙ කඩකරපු නුඹට හිත්දෙකක් සුදූ මටත් වරදපූ නුඹත් ඒ වරදම ලබපූ ලෝකයෙන් යමු ආයෙ ඉපදෙමු කොතන හරි සතුටින් ඉන්න පතා මගේ ජීවිතේ ලබන මතු භවේ ආයෙමත් රවට්ටන්නට එපා දැනුනනම් ඉස්තරම් කරපු පෙම වෙන කවුද මං තරම් රැවටුනත් දැන දැනත් රැවටුනේ ඔබට මං ඒ තරම් ලොකු දුකක් එක දෙයක් දැනගත්ත කෙටියි ජීවිතේ නම් ඔබට මං ආදරේ කෙරුවා මහ මුහුදෙ වැලිකැට තරම් ලෝකයෙන් යමු ආයෙ ඉපදෙමු කොතන හරි සතුටින් ඉන්න පතා මගේ ජීවිතේ ලබන මතු භවේ ආයෙමත් රවට්ටන්නට එපා ලෝකයෙන් යමු ආයෙ ඉපදෙමු කොතන හරි සතුටින් ඉන්න පතා මගේ ජීවිතේ ලබන මතු භවේ ආයෙමත් රවට්ටන්නට එපා රත්තරන් ඇස් ඇරන් ඉන්න බෑ නොමැතිදෝ ඔබ ළඟින් හිස් වුනත් ජීවිතේ වැරදුණත් නෑ එපා වී ඉතින් දුක් ගොඩක් ලං කරන් ඉන්නෙ මා වේදනා උහුලමින් මටවෙච්ච දේ නුඹත් අත්වින්දා නේද මගෙ රත්තරන් ලෝකයෙන් යමු ආයෙ ඉපදෙමු කොතන හරි සතුටින් ඉන්න පතා මගේ ජීවිතේ ලබන මතු භවේ ආයෙමත් රවට්ටන්නට එපා ලෝකයෙන් යමු ආයෙ ඉපදෙමු කොතන හරි සතුටින් ඉන්න පතා මගේ ජීවිතේ ලබන මතු භවේ ආයෙමත් රවට්ටන්නට එපා

Song Details

Sinhala Title
සැපේදී ළං වුණූ
English Title
sapedi lan unu
නහ

Artist

නිලාන් හෙට්ටිආරච්චි

View all songs →

සැපේදී ළං වුණූ (sapedi lan unu) | Tediya Lyrics