Lyrics
නෙලන්නට ගිහින් පලවැල
ගෙනෙන්නම් ඉතින් බරටම
අනේ දරුවනේ නාඩන් කියු අම්මලා..
සත් සමුදුරෙන් එහා බැස ගෙන
සිත් තොසින් නොවේ මැරී මැරි
කප්පරක් කිළිටි උන් ළඟ
වැටී උල උලා
වැටී උල උලා...
මත් එවුන් ඇවිත් එතකොට
අත් දෙකින් අරන් හනිකට
එක් කරන් ගොහින් දරුවන්
වනේ තනිකලා ...
වනේ තනිකලා ...
වනේ තනිකලා ...
පොඩි එවුන් වනේ තනිකලා
නෙලන්නට ගිහින් පලවැල
ගෙනෙන්නම් ඉතින් බරටම
අනේ දරුවනේ නාඩන් කියු අම්මලා..
සත් සමුදුරෙන් එහා බැස ගෙන
සිත් තොසින් නොවේ මැරී මැරි
කප්පරක් කිළිටි උන් ළඟ
වැටී උල උලා
වැටී උල උලා
හිස් අතින් එහෙන් එනකොට
සත් මහල් උඩින් බැසගෙන
සත් පියුම් මෙහේ තැන තැන
අනේ පරවෙලා...
අනේ පරවෙලා...
අනේ පරවෙලා...
සත් පියුම් මෙහේ පරවෙලා
නෙලන්නට ගිහින් පලවැල.....
හිස් අතින් එහෙන් එනකොට
සත් මහල් උඩින් බැසගෙන
සත් පියුම් මෙහේ තැන තැන
අනේ පරවෙලා...
අනේ පරවෙලා...
අනේ පරවෙලා...
සත් පියුම් මෙහේ පරවෙලා..
නෙලන්නට ගිහින් පලවැල.....
Song Details
- Sinhala Title
- නෙලන්නට ගිහින් පලවැල
- English Title
- nelannata gihin palawela
- Artist
- රූකාන්ත ගුණතිලක
රග
Artist
රූකාන්ත ගුණතිලක
View all songs →