ඉර හැරෙන වෙලාවට- තාම කවි ගොතනවාද

ira harena welawata

Lyrics

ඉර හැරෙන වෙලාවට- තාම කවි ගොතනවාද මහ රෑට නිදි නැතිව -මතක පොත ලියනවද මන් දුන්න වතු සුද්ද ගහේ මල් පිපෙනවද අපරාදෙ අපි ආපු - දුර කියලා හිතෙනවාද වරු ගනන් මුමුණන්න- කෙනෙක් දැන් ඉන්නවද ගව් ගනන් අත් බැදන්-දුර ගමන් යනවාද පැය ගනන් පොඩි දේට -තරහ වෙලා ඉන්නවද මට කරපු තරමටම - ආදරේ කරන්වද ඉර හැරෙන වෙලාවට.......... තවමත් එදා මතක -මට වගෙම මතකයි ද නෙතු පියා ගන්නවත් -බැරි තරම් කරදර ද මට වගේ මට හොරා -ඔය ඇසුත් තෙමෙනවද කූඩු වී යන දාට-නොකියා යන්නෑ නේ ද ඉර හැරෙන වෙලාවට............ මහ රෑට නිදි නැතිව -මතක පොත ලියනවද මන් දුන්න වතු සුද්ද ගහේ මල් පිපෙනවද අපරාදෙ අපි ආපු - දුර කියලා හිතෙනවාද වරු ගනන් මුමුණන්න- කෙනෙක් දැන් ඉන්නවද ගව් ගනන් අත් බැදන්-දුර ගමන් යනවාද පැය ගනන් පොඩි දේට -තරහ වෙලා ඉන්නවද මට කරපු තරමටම - ආදරේ කරන්වද ඉර හැරෙන වෙලාවට.......... තවමත් එදා මතක -මට වගෙම මතකයි ද නෙතු පියා ගන්නවත් -බැරි තරම් කරදර ද මට වගේ මට හොරා -ඔය ඇසුත් තෙමෙනවද කූඩු වී යන දාට-නොකියා යන්නෑ නේ ද ඉර හැරෙන වෙලාවට............

Song Details

Sinhala Title
ඉර හැරෙන වෙලාවට- තාම කවි ගොතනවාද
English Title
ira harena welawata
අම

Artist

අපි මචං

View all songs →