කතරට වහින වැස්ස සේ මල් වැසි

katharata wahina wassa se

Lyrics

කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා... සුලඟට සලිත ලියවැලක් ලාදලු පෑවා... විළකට නෙළුම් මල තුලේ පිනිබිදු දෝවා... මලකට සුවඳ පොද වගේ මුවරඳ නාවා... මිහිරාව ආවා... මදු රහසේ කීවා... හිත හීන් හිරියාවේ පෙම් සුවඳ නෑවා...// ඔය තුරුලේමයි පියබඳේ... ඔය තුරුලේමයි පියබඳේ... හිරු පායන්නේ මේ ජීවිතේ... හිරු පායන්නේ මේ ජීවිතේ... සංසාරණයයේ බොහොම විස කටුතිබේ... මේ ආරණ්‍යයේ හිඳුම මට පින තියේ... මිහිරාව ආවා...// ඔය තුරුලේමයි පියබඳේ...// හිරු අරුණැල්ල සේ පෑව මිහිරාවියේ... මෙන්න මගේ ජීවිතේ පුදමි පඬුරක් ලෙසේ... මිහිරාව ආවා...// ඔය තුරුලේමයි පියබඳේ...// හිරු පායන්නේ මේ ජීවිතේ...//

Song Details

Sinhala Title
කතරට වහින වැස්ස සේ මල් වැසි
English Title
katharata wahina wassa se
සඇ

Artist

සජිත් ඇන්තනි

View all songs →