ජීවිතේ සිහිනෙකින් හැඩකෙරූ ඔබ තරම්

jiwithe sihinekin hada

Lyrics

ජීවිතේ සිහිනෙකින් හැඩකෙරූ ඔබ තරම් කවුරුවත් නෑ තවත් මේ හිතේ රත්තරං පුදකෙරූ ආදරේ ඔය හිතින් නොම අරන් ඔබ ගියත් ආදරෙයී තාම මං මේ තරම් ආදරෙයි තාම මං....... රෝස මල් හිනාවේ මතක මා සුරකිමී දෑස ලං උනා වේ තාම් ඒ පෙර වැනී මා දිහා නොබලනා ඔබ දිහා හැරි හැරි බල බලා ආ මැවූ ලෝකෙ නෑ සැබෑ වී ලෝකෙ නෑ සැබෑ වී......... ජීවිතේ සිහිනෙකින් හැඩකෙරූ ඔබ තරම්......... අමාවක රැයක් සේ හිත හඩයි පාලුවේ බලා ඉමි හෙටත් මා ඔබ පතා සදවතී හිමි නැතත්තව හිතෙයි ඔයාවම මතක් වී දුර උනත් නිම් නොවේ ආදරේ හිත පිරී ආදරේ හිත පිරී......... ජීවිතේ සිහිනෙකින් හැඩකෙරූ ඔබ තරම් ..........

Song Details

Sinhala Title
ජීවිතේ සිහිනෙකින් හැඩකෙරූ ඔබ තරම්
English Title
jiwithe sihinekin hada
සඉ

Artist

සමන් ඉන්දික

View all songs →