මේ දිගන්තයේ මල් වසන්තයේ

me diganthaye mal

Lyrics

මේ දිගන්තයේ මල් වසන්තයේ ඈ නිසංසලේ මා නිසංසලේ නිල් ගුවන් ගැබේ පායනා සඳේ දන්නවාද ඒ පෙම් කතන්දරේ සිත නෑ කියන්නේ නෑ ගත බෑ කියන්නේ නෑ ඇය හාදු දෙන්නේ නෑ ඈට තේරෙන් නෑ සිතුවැල් රැදෙන්නේ නෑ නෙතුවැල් බැඳෙන්නේ නෑ පැතුමන් නෙලන්න නෑ ඇය ආදරේ දෙන්නේ නෑ මේඝ මාරුතේ රෑට සීතලේ යොවුන් හැඟුම් මගේ තැලී පෙලෙයි ගතේ සිත නෑ කියන්නේ නෑ....// ලදුනේ අනුකම්පා නැතිදෝ සිතිලා සිත නෑ කියන්නේ නෑ ගත බෑ කියන්නේ නෑ ඇය හාදු දෙන්නේ නෑ ඈට තේරෙන් නෑ ඇය මාව දන්නේ නෑ මගේ ස්නේහේ දන්නේ නෑ කොඳුරා කියන්න නෑ දුර ඈත ඉන්නේ ඈ ඔබ මට ගෙන දෙන වේදනා යලි යලි පාරයි චේතනා මා දුක් කඳුලේ නැහැවෙනා වසන්තයේ රෑ ඔබ ගැන සිතමින් රෑ දිවා වසන්තයේ මල් පීදිලා ඉවත බලාගෙන ඇයි ඔයා මට ඔබ නැති ලොව එපා මා සනසනු රෑ දිවා රෑ දිවා රෑ දිවා නෙතුවැල් නැලවී සිතුවැල් වැලකී හසකැන් මියැදී හද සෝ වියැකී

Song Details

Sinhala Title
මේ දිගන්තයේ මල් වසන්තයේ
English Title
me diganthaye mal
රග

Artist

රූකාන්ත ගුණතිලක

View all songs →

මේ දිගන්තයේ මල් වසන්තයේ (me diganthaye mal) | Tediya Lyrics