ශෘංගාරී දෙනුවන් නොදොඬා බලා උන්නා - නළඟන

nalagana - shungari denuwan

Lyrics

ශෘංගාරී දෙනුවන් නොදොඬා බලා උන්නා මත්වී රස දෙතොලින් මං ආදරේ ලිව්වා රත්වී මුදු හැඟුමන් ඔබ හා වෙලී උන් මා දුහුලට ඇඳි සේලේ නොකියා ලිහා දැම්මා මායාවී දියවෙන්න මී විතේ මගෙ රස නහර ඇවිලීලා හිතුමතේ නළඟන ඔබමය මේ රැයේ මට රහසින් ඉඟි කරනා මධු බඳුනකි ඔබ මගේ ජිවිතේ මඳ සිහියෙන් රස විඳිනා ළැම ගැස්සෙන තාලේ නුවන් පුරා වින්ඳා හසඟන සම රූපේ නුරා දැහැන් බින්ඳා ඉන ලඟ සුදු නෙරියේ විසේ වැඩී හින්දා ලඟටම ගෙන…

Song Details

Sinhala Title
ශෘංගාරී දෙනුවන් නොදොඬා බලා උන්නා - නළඟන
English Title
nalagana - shungari denuwan
රහ

Artist

රුවන් හෙට්ටිආරච්චි

View all songs →

ශෘංගාරී දෙනුවන් නොදොඬා බලා උන්නා - නළඟන (nalagana - shungari denuwan) | Tediya Lyrics