පවු නොපිරේවා - හදවතට එකගව

pau nopirewa - hadawathata ekagawa

🎤 Dilki ureshaSinhala lyrics

Lyrics

පවු නොපිරේවා අකීකරු රත්තරනේ මැව්වට ජාලා කඳුළු බිදූ මේ දෙනෙතේ හදවතට එකඟව යමක් තියෙනවා කියාගන්න මට ඔබ කෙරේ ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද කියා හිතා ගන්න බෑ හෙට දිනේ පවු නොපිරේවා... නොකිලිටි සයුරක ගැඹුරුම පතුලක මුතු අහුරක් තරම් දිදුළන ඔබෙ මතකය ළඟ අසරණ වුන මට හරි වෙහෙසයි බලා පෙරමග මතු පිටින් සිනහ වෙන්නම් ඇතුළතින් තුරුලු කර තනිකම පවු නොපිරෙවා..... පූජාසනයක සගවා සුරැකිව අද මෙන් මතු අනාගතයට ඔබ වෙනුවෙන් කල පිවිතුරු සෙනෙහස තිබුනා දැන් හිතේ නිසලව සමු අරන් යන්න එහෙනම් වාසනාවනතියක් අසලට පවු නොපිරේවා .....

Song Details

Sinhala Title
පවු නොපිරේවා - හදවතට එකගව
English Title
pau nopirewa - hadawathata ekagawa
DU

Artist

Dilki uresha

View all songs →