තාරකා දිලෙන් පුරාම

tharaka dilen puarama

Lyrics

තාරකා දිලෙන් පුරාම ආලෙ වෑ හෙනා මා දිහා බැලූ රටාව රෑට පේනුනා සිහින වලට පාට ගේන දෑස සිහි මුලා සංකඩයි චංචලයි මගේ ආලේ මේ තමයි ඉගිකරයි ඉගිසලයි සිහින ලෝකේ සිහි සරයි හැගුමි මවා සලපිලේ කරා සංකඩයි චංචලයි තාරකා දලෙන් පුරාම මල්මන් ඉගි මවා මෙහෙම සක්මන් කරලා දුල්මන් නෙතු පුරා පේම සිත්තම් මවලා // සිහින වලට පාට ගේන හැගු මවා සලපිලේ කරා වත්සන් කර සදා මාව තුරුලේ සගවා ගෙත්තම් කර නුරා සිහින සිහිනේ පුරවා // සිහින වලට පාට ගේන හැගුමි මවා සලපිලේ කරා

Song Details

Sinhala Title
තාරකා දිලෙන් පුරාම
English Title
tharaka dilen puarama
යප

Artist

යශෝධා ප්‍රියදර්ශනී

View all songs →