Lyrics
හිත හැදුවා මම ඔබෙ ලඟට වෙලා
පිලිවෙලට ජීවිතය හැඩ ගස්වා
හැර යන්නට හේතුත් දහසක් තිබුනා
හැම දෙයක්ම අමතක කර මං පෙම් කෙරුවා
මනසින් ඔයා විදවලා දකලා මා
දෙවියන් වැදන් පැතුවේ රැක දෙන්නයි
ඒ කරපු හොඳ පසුපසින් එන්නේ ඇයි
උන වැරදි හැමදේම දැන ගත්ත මා
පෙම් කෙරුවේ ඉහටත් උඩින් ලං වෙලා
මනසින් ඔයා විදවලා තනි වෙලා
උන් කාලේ කවුරුත් නෙවෙයි හිටියේ මා
ජීවිතය විදවන්නේ ඇයි අද ඔයා
දැන දැනම ඔබ් යන්නේ අදුරට කියා
ඔබේ පවට නවතන්න මට බැරි උනා
පතිවතම කිලුටින්ම ඔහු පුරවලා
යන්නට ගියොත් නැවත සිහි වෙයිද මා
හැමගේම පෙම්වතිය වී අද ඔයා
හිත හැදුවා මම ඔබේ ලගට වෙලා
පිලිවෙලට ජීවිතය හැඩ ගස්වා
හැර යන්නට හේතුත් දහසක් තිබුනා
හැම දෙයක්ම අමතක කර මං පෙම් කෙරුවා
මනසින් ඔයා විදවලා දැකලා මා
දෙවියන් වැදන් පැතුවේ රැක දෙන්නයි
ඒ කරපු හොඳ පසුපසින් එන්නේ ඇයි....
Song Details
- Sinhala Title
- හිත හැදුවා මම ඔබෙ ලඟට වෙලා
- English Title
- hitha haduwa mama
- Artist
- රොෂේන් වලිසුන්දර
රව
Artist
රොෂේන් වලිසුන්දර
View all songs →