හුස්මේ සැමදා රැඳුණා

husme samada raduna

Lyrics

හුස්මේ සැමදා රැඳුණා සඳ නාරි උපමා මැවුණා වැස්සේ සිතු සේ තෙමුණා කිදුරාවී මනසේ ඇදුණා නෙතු යාවි බැදීලා සදා හීන ගානේ රැයේ හි පවා සඳ සේයා වතේහි මවා පෙම් සීතේ දැනේවී කතා සුසුම් අංශු පාසා සුපෙම්වන්ත ආශා රෑක මදනල ගවසා හැගුම් රංචු වී ලා රැයේ පින්න පීරා නීල ඇසිපිය සලලා සිතේ හැගුම කොදුරා සදා මටම ලැබෙනා නාරි.... සදා මාගේ වීලා නෙතු යාවි බැදීලා සදා හීන ගානේ රැයේ හි පවා සඳ සේයා වතේහි මවා පෙම් සීතේ දැනේවී කතා රැදී ඉන්න මා හා සුපෙම් බැල්ම පාලා සේද රතදර මුමුණා රැයේ නින්දේ පායා මවා දුන්නු සේයා දෑත සසරෙම අමුණා සිතේ හැගුම කොදුරා සදා මටම ලැබෙනා නාරි .... සදා මාගේ වීලා නෙතු යාවි බැදීලා සදා හීන ගානේ රැයේ හි පවා සඳ සේයා වතේහි මවා පෙම් සීතේ දැනේවී කතා

Song Details

Sinhala Title
හුස්මේ සැමදා රැඳුණා
English Title
husme samada raduna
හව

Artist

හර්ෂ විතානගේ

View all songs →