Lyrics
මගෙ ආදර ලන්දූ
ඇයි ඔය නෙතු අග කදුලූ
මට වද දෙයි ලන්දූ
හොර රහසෙ වැටෙන කදුලූ
ඒ වැටෙන් කදුලු මං නිසාද
මගෙ සුදු ලන්දූ...
ඒ නුඹේ කදුලු මට දීපන්
මගෙ සුදු ලන්දූ...
මගෙ ආදර ලන්දූ...//
කෝළ කතා දිගහැරපන්
ඔමරි සිනා තව හෙලපන්
පෙරදා මෙන් තුරුලු වෙයන්
රත්තරනේ මට සමාවෙයන්
මම නුඹේ ලගම ගැවසීලා
නුඹ සනසන්නම්...
ඒ නුඹේ ඇසින් වැටෙන කදුලු
පිසදාලන්නම්...
මගෙ ආදර ලන්දූ...
නුඹෙ සෙනෙහෙන් දෝරෙ ගලං
ගිය කදුලින් මට ලියපන්
නුඹේ සිතුම් දිගහැරපන්
නුඹේ සිතුම් මට දීපන්
මම හිරුට හොරෙන්
ඇවිදින් නුඹ
කැන්දන් යන්නම්
නුඹ සදුට හොරෙන්
තරු අතරින්
එක්කන් යන්නම්
මගෙ ආදර ලන්දූ...
Song Details
- Sinhala Title
- මගෙ ආදර ලන්දූ
- English Title
- mage adara landu
- Artist
- D Tap
DT
Artist
D Tap
View all songs →