සමුගන්න අවසරයි ඔබ ගියපු දුර වැඩියි

samuganna awasarai

Lyrics

සමුගන්න අවසරයි ඔබ ගියපු දුර වැඩියි මේ තරම් කාලයක් බලන් හිටිය මට හරිම මහන්සියි මට වඩා ඔබට කැපෙනා හොද කෙනෙක් ලැබෙන්න කියලා ඔබට පෙම් කල සිතින්ම පෙරදා ආයෙමත් මම ප්‍රාර්ථනා කරනවා කුමක් හෝ කරපු කරුමයක් නිසා මගේ ජීවිත කතාවෙ පිටු පුරා ඔබව ලියවිලා නැතුවැති සුදු නෝනා..// කවදත් මේ භවයේ ජය වෙත ගෙන ගියෙත් ඔබයි කුලුදුල් ආදරයේ පැරදුම හිමි කලෙත් ඔබයි මට වඩා ... කුමක් හෝ ...// දිව්රන්නම් පෙර සේ බොරුවක් නම් නොවෙ ඇත්තයි ඇසුරින් පසු අපගේ මට ආදරේ හරි තිත්තයි මට වඩා ... සමුගන්න අවසරයි ....

Song Details

Sinhala Title
සමුගන්න අවසරයි ඔබ ගියපු දුර වැඩියි
English Title
samuganna awasarai
පප

Artist

ප්‍රගීත් පෙරේරා

View all songs →

සමුගන්න අවසරයි ඔබ ගියපු දුර වැඩියි (samuganna awasarai) | Tediya Lyrics