සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ

sada nawath kamak nathe

Lyrics

සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ හිරු නාවත් කමක් නැතේ රත්තරන් පුතේ ඕන දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩියි හිතේ කුස ගින්නට රස මසවුලු ලැබුනත් මොකටද මගේ පුතේ නුඹේ ඉඳුල් රජ බොජුනකි මට මහලු මඩම දඟ ගෙයක්‍ ය දඟ ගෙයි ලෑමට එකම වරද නුඹේ පියා වයසට යාමද පසලොස්වක පෝය දාට ගමේ විහාරෙට හිත දුවලා වැඳලා එයි මම හැදු පිලිමෙට මගේ පුතා මතු බුදු වෙයි එකක් කලොත් මට නුඹේ අතින් බත් දෙකටක් කවාපන්කෝ මට

Song Details

Sinhala Title
සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
English Title
sada nawath kamak nathe
අප

Artist

අසංක ප්‍රියමන්ත පීරිස්

View all songs →