ඒ නෙකලු රූ මනා

e nekalu ru mana

🎤 Thiwanka DilshanSinhala lyrics

Lyrics

ඒ නෙකලු රූ මනා හිත අලවි කිති කවා නොහිම් සතුට ඔය මල මට ලමැදිදී නුරා මේ දැහැනින් මන් මත් වෙලා පාවෙන්නම් මන් හිත හිතා විදිම් සුවද නුබ දෙස එක එල්ලෙම නෙත යොමා නේනා. ඒ නැවත නැවත මා පිටතට හිත නේනා ඔබ තුලම තුලම මා රූරා ඒ රුවක රුවක මා ලන් වෙන්නයි ඕනා මනසේම රදෝනා ඒ විසේකර රුව හලා යන්න බැහැ අතහෑර පලා රෑ තිස්සෙම නින්දෙම මංගව අලන්කාරෙ ඉන්ඩ හීනෙ සින්ඩරෙල්ල වගෙ කෙල්ලෙ හැඩයි මලක් වගෙ සැරයි මිරිස් වගෙ වනයි කුල්ලක් වගෙ පොලයි නලෝ මගෙ සින්නකක්ර නැතැයි අන්තපුර එක කැලයි කරෙ ඔයයි බිසෝ ඒ සද්දන්ත ඇතා දැන් මෙල්ල වෙලා දැක්කම පිපුන නාරිලතා මත් වෙන්නම් සදා ගාවින්ම ඔයා ඇස් දෙක නුරා ගාන්න නේනා නේනා ඒ නැවත නැවත මා පිටතට හිත නේනා ඔබ තුලම තුලම මා රූරා ඒ රුවක රුවක මා ලං වෙන්නයි ඕන මනසේම රදෝනා

Song Details

Sinhala Title
ඒ නෙකලු රූ මනා
English Title
e nekalu ru mana
TD

Artist

Thiwanka Dilshan

View all songs →

ඒ නෙකලු රූ මනා (e nekalu ru mana) | Tediya Lyrics