Lyrics
ඉර හද වගේ අපි එක් නොවෙයි කිසිදා
පෙම්වතුන් සේ ඉමු ලං නොවී සැමදා
ගයමි වේදනාවන් ගයමි වේදනාවන් මා වචනෙන් ලියා
ඔබට ආදරෙයි මං අහසක් තරම් ...//
මතක භාවනාවක් කදුලු වේදනාවක් ඔබ දුන් තරම්
ඔබට ආදරෙයි මං අහසක් තරම් ...//
ඔබේ ආදරේ ලග විඩාපත් වෙලා මා
සුලග සේ ඔයා දුර ගිහින් මා දමාලා
මගේ වේදනාවයි මේ මගෙ වේදනාවයි මේ පවසන්නේ මා
ඔබට ආදරෙයි මං අහසක් තරම් ...//
Song Details
- Sinhala Title
- ඉර හද වගේ අපි එක් නොවෙයි කිසිදා
- English Title
- ira hada wage
- Artist
- දිල්කි උරේෂා
දඋ
Artist
දිල්කි උරේෂා
View all songs →