මේ බවේ ඔබ හිමි නැත්නම්

me bawe oba himi

Lyrics

මේ බවේ ඔබ හිමි නැත්නම් මතු බවේ යලි හමුවෙන්නම් වේදනා මං ඉවසගන්නම් ලොවට රහසේ තැත් කරන් එක වහලක් යටට වෙලා දුක් විදිනවට වඩා සමුගන්නම් ඔබට මගේ හදවතින් සුබ පතා ඉන්න සතුටින් නැවත එනකල් ආයුෂත් අරන් මගේ දෝණි මියදුනත් මං ආදරේනම් නතර වෙන්නෑ මගේ දෝණි ඉන්න සතුටින් නැවත.... දෙන්නෑ ඇසට කඳුලක් ඔබට කිසිදා නුපුරුදු යන්නම් දුරක ආයේ නොයෙන ලෙස මං සුපුරුදු එක වහලක් යටට වෙලා...... පෙරදා ගියපු සටහන් මකා මෙතනින් නවතිමු නැවතත් අලුත් පිටුවක් ලියා අායෙමත් හමුවෙමු එක වහලක් යටට වෙලා.. මේ බවේ ඔබ හිමි නැත්නම්.....

Song Details

Sinhala Title
මේ බවේ ඔබ හිමි නැත්නම්
English Title
me bawe oba himi
ෂප

Artist

ෂෙහාන් පෙරේරා

View all songs →