Lyrics
මොහොතක සුවදෙන චංචල ලෝකයේ
රූපිකාවන් සොයා මා ගියේ නෑ
සෙනෙහසේ සුව සොයා
ඔබ පතා ඉන්නෙමි මා ප්‍රියේ//
සිත දුක් වෙවී විටකදී ඔබේ
සැලෙනු එපා මගේ රන් තරුවේ
ලොවම ඉදිරියේ ඔබ මට රුසිරුයි
තැවෙනු එපා මගේ සුදු මැණිකේ
සැනසිලා අපි ඉමු ළං වෙලා
ගලන රුහිරු මෙන් දැනෙනා හැඟුමන්
ඔබගෙයි මාගෙයි එක වාගෙයි
ලොවම ඉදිරියේ ඔබ මට රුසිරුයි
හඬනු එපා මගේ සුදු මැණිකේ සැනසිලා අපි ඉමු ළං වෙලා
Song Details
- Sinhala Title
- මොහොතක සුවදෙන චංචල ලෝකයේ
- English Title
- mohothaka suwa dena
- Artist
- ප්‍රියා සූරියසේන
පස
Artist
ප්‍රියා සූරියසේන
View all songs →