බඹරෙක් ඇවිල්ලා කුසුමක් සොයාලා

babarek awilla

Lyrics

බඹරෙක් ඇවිල්ලා කුසුමක් සොයාලා මේ මල්වනේ හැංගුනා.. සුලඟක් හමාලා සුවදක් ගෙනල්ලා මල් පීදිලා හිනැහුනා.. හඳ මල් ගාවා රහසක් පෑවා රහසින් කී ආදරේ හඳ කිතිකවා.. බඹරිඳු ආවා සෙනෙහස පෑවා දැනුනා හිතට දැනුනා.. බැඳුනා දෙහඳ බැඳුනා ආදරෙන්.. තුරුලේ රැදෙන්නම් සිහිනේ සරන්නම් හසරැල් මුවේ නංවලා.. ගීයක් වෙලා මං තාලේ වෙලෙන්නම් හිරිමල් පෙමේ මත්වෙලා.. හඳ මල් ගාවා රහසක් පෑවා රහසින් කී ආදරේ හඳ කිතිකවා.. බඹරිඳු ආවා සෙනෙහස පෑවා දැනුනා හිතට දැනුනා බැඳුනා දෙහඳ බැඳුනා ආදරෙන්.. ///

Song Details

Sinhala Title
බඹරෙක් ඇවිල්ලා කුසුමක් සොයාලා
English Title
babarek awilla
උන

Artist

උපේකා නිර්මාණි

View all songs →

බඹරෙක් ඇවිල්ලා කුසුමක් සොයාලා (babarek awilla) | Tediya Lyrics