Lyrics
ගැල් පදවන්නේ සල් මල් උයනේ
(මල් පෙති යටින් නොවේ..//)
ගැල පදවන්නේ නිල් මල් පලසේ
(විල්දිය මතින් නොවේ..//)
අකුරු ඇද වී ගමේ ඉස්කෝලේ
ප්‍රේමයේ රිය සක දෙකඩවී
ලෝනිවූ තුරුලේ
(නොපෑගෙන මල් පිපුනි..//)
ගැල් පදවන්නේ...
සිහින බොද වී පැලේ හිටි හැටියේ
ජීවිතේ පියාපත් ඉරි
සිහින වැව් ඉවුරේ
(නොගලනා දිය පිරුනි..//)
ගැල් පදවන්නේ...
Song Details
- Sinhala Title
- ගැල් පදවන්නේ සල් මල් උයනේ
- English Title
- gal padawanne gel padawanne
- Artist
- චාමර වීරසිංහ
චව
Artist
චාමර වීරසිංහ
View all songs →