Lyrics
මගේ අතින් නුඹට වූව අඩුපාඩු ඇති
නුඹේ සිතට නොදැනුවත්ව රිදුම් දෙන්නැති
නුඹට මගේ හැමදෙයක්ම නපුරු වෙන්නැති
සිතූ පැතූ සෑම දේම නුඹට වැඩිඇතී..//
නොකල වැරදි මගේ නමින් පිරී යද්දිනම්
කදුළු වලින් දෑස් තෙමුනෙ නොදැනී මටනම්
නිතර නිතර අප වෙනුවෙන් කැපකරපු තරම්
පෙර සසරෙන් රැගෙන ආපු දුක්වින්දා මං..//
කිසිවෙකු නෑ නුඹ හින්දා මෙතරම් තැවෙන
සුසුම් වලින් නුඹ දිවුරුම් දුන්නේ කොහොම
ආදරයම උතුම් කියල හැගුනොත් දිනෙක
වැද වැටුනත් නැවත එපා රැවටුනු හිතට..//
මගේ අතින් නුඹට.......
Song Details
- Sinhala Title
- මගේ අතින් නුඹට වූව අඩුපාඩු ඇති
- English Title
- mage athin nubata
- Artist
- තරංග දිල්ෂාන්
තද
Artist
තරංග දිල්ෂාන්
View all songs →