හංගන්න ආදරේ හේතු හොයලා

hanganna adare

Lyrics

හංගන්න ආදරේ හේතු හොයලා වෙන් වී ඔයා ගියේ දුකම තියලා මං නිසා හඬ හඬා ගත කෙරුව ජීවිතේ අද ඉදන් නෑ තමා ඉන්න සතුටින් ලොවේ හංගන්න ආදරේ වරදේ බැදී එදා මඟහැර ඔයා මං පව්කරා තමා දුර නොහිතලා ඉවසලා කාලයක් තනියම හඬා සමුගන්න තීරනේ කෙරුවා ඔයා ආදරේ නොහැගුනේ ඇයි දන්නෙ නෑ එදා දැන් හුගක් දැනෙනවා ලඟ නැති නිසා ඔයා හංගන්න ආදරේ හැමදේ සොයා බලා තනිකම් මකා හෙවනැල්ලටත් මගේ පාර කියලා වෙන ලෝකයක් සොයා යන්න ගියදා මට තේරුණා අගේ වැරදුන නිසා ආදරේ නොහැගුනේ ඇයි දන්නෙ නෑ එදා දැන් හුගක් දැනෙනවා ලඟ නැති නිසා ඔයා හංගන්න ආදරේ

Song Details

Sinhala Title
හංගන්න ආදරේ හේතු හොයලා
English Title
hanganna adare
තස

Artist

තුෂාර සුබසිංහ

View all songs →

හංගන්න ආදරේ හේතු හොයලා (hanganna adare) | Tediya Lyrics