Lyrics
ජීවිතේම කවියක් වෙලා
නුබෙ තාලයෙන් මා මත් කලා
අතපොවනු බැරි හිතක මා හිර කලා
හිස මිසක වත සිබිනු මට බැරි කලා
ගජමන් නුබයි ප්‍රේමියේ
නෑ දුටුවේ නුබ මාගේ පින්සාර හද මන්දිරේ
කවිපද පමනි තාලේ හොර රහසේ නුබ ගෙන ගියේ
හිස කුරුටු ගෑ හසුන සුලගේ ගියා
රන් කොල වියූ දෑත දුර රට ගියා
උඩු වියනෙ මල් සුවද තව දැනෙනවා
හැමදාම රෑ හීනෙ නුබ නිදනවා
ජීවිතේම කවියක් වෙලා
නුබෙ තාලයෙන් මා මත් කලා
අතපොවනු බැරි හිතක මා හිර කලා
හිස මිසක වත සිබිනු මට බැරි කලා
ගජමන් නුබයි ප්‍රේමියේ
නෑ දුටුවේ නුබ මාගේ පින්සාර හද මන්දිරේ
කවිපද පමනි තාලේ හොර රහසේ නුබ ගෙන ගියේ
සංගීතය : අමිල රසාංග
පද රචනය : රිචර්ඩ් මානමුදලි
Song Details
- Sinhala Title
- ජීවිතේම කවියක් වෙලා - පින්සාර කවිකාරි
- English Title
- jiwithema kawiyak pinsara pinkari
- Artist
- ජූඩ් රොගන්ස්
ජර
Artist
ජූඩ් රොගන්ස්
View all songs →