සීතල හීනේ මගේ වෙලා ලං වෙලා

sithala hine mage wela

Lyrics

සීතල හීනේ මගේ වෙලා ලං වෙලා සත්තයි දැනුනේ නෑ වරදක් කරයි කියා නුබේ නමින් දුන් ප්‍රේමේ වෙනස් වුනේ නෑ මාගේ නැතිබැරිකමටද ආදරේට බොරු කලේ (නෑ පලිගැනුමක් හිතයට හීනයකින්වත් පේන මානේ ඉන්න ඕනේ මගේ පන ඔයා...//) (තුරුලට වෙලා උන්නු මතකය දිගේ නුබ දුන්නු ඒ හීන අදටත් මැවේ..//) දිවුරා මගේ දෑතේ රවටා දමා ප්‍රේමේ තිබුනාද වරදක් කියන් මගෙ අතේ නෑ පලිගැනුමක්...// (පෙරවාගේ නැතුවාද ආදරේ තරම් දුක් වින්දේ නුබ හින්දා මං මේ තරම්..//) දිවුරා මගේ දෑතේ රවටා දමා ප්‍රේමේ තිබුනාද වරදක් කියන් මගෙ අතේ සීතල හීනේ මගේ වෙලා ලං වෙලා... නෑ පලිගැනුමක් හිතයට...//

Song Details

Sinhala Title
සීතල හීනේ මගේ වෙලා ලං වෙලා
English Title
sithala hine mage wela
ජර

Artist

ජූඩ් රොගන්ස්

View all songs →