Lyrics
බිඳී ගිය සෙනේහේ
යදී ඈ ජීවිතේ
මල් තලා රොන් උරා
ඉගිල ගිය බඹරුනේ
ඉගිල ගිය බඹරුනේ
ඈ සිටී මේ ලොවේ
සොඳුරු බව පුද කළා
කුරිරු සිතින් ලොවේ
ජීවිතෙ බොඳ කළා
ජීවිතෙ බොඳ කළා
පිපි කුසුම් ගත දරා
හිරු නැගේ හෙට දිනේ
රොන් උරා මල් තලා
යනු එපා බඹරුනේ
යනු එපා බඹරුනේ
Song Details
- Sinhala Title
- බිඳී ගිය සෙනේහේ
- English Title
- bidi giya senehe
- Artist
- ආත්මා ලියනගේ
ආල
Artist
ආත්මා ලියනගේ
View all songs →