Lyrics
ඈ නිහඬව නෙතු පියා
සඳ කිඳුරිය සේ
ඉඳියි මා සෙවනේ
වසඟ වී ආමෝදයෙන්
පෙම් පාරාදීසේ
චංලයි මා
ඉන්න මා සඟවා
ඔබේ ලය මඩලේ
කණාමැදිරින් හැංගෙමින්
අපට රැය වෙන්වේ
මන්දහාසෙන් ඔබ මුවේ
ආදරේ හඳුනා
උමතුවේ සිත මා.
Song Details
- Sinhala Title
- ඈ නිහඬව නෙතු පියා
- English Title
- aa nihadawa nethu piya
- Artist
- අබේවර්ධන බාලසූරිය
අබ
Artist
අබේවර්ධන බාලසූරිය
View all songs →