Lyrics
ජීවිතය එක් ගඟුලකි
යළි හැරී නොගලනු හැකී
මතකයන් මද නල වගේ
ඒ ගඟ දිගේ ආපසු ඇදේ
දිය සමඟ ගෙන එනු බැරී
මග හැරුණු දෑ බෝ වෙතී
එම මතක පතුළෙහි රැඳී
මිණි ලෙසින් සුරැකිව ඇතී
ගං දියට එක් වනු රිසී
තව ගගක් පේවී ඇතී
උඩු ගඟේ දෑලෙන් මිදී
මදනලේ නික්මෙමු අපී
ගායනය : සශිකා නිසංසලා
පද රචනය : ප්‍රසන්ති රණසිංහ
සංගීතය : දර්ශන වික්‍රමතුංග
Song Details
- Sinhala Title
- ජීවිතය එක් ගඟුලකි
- English Title
- jiwithaya ek gagulaki
- Artist
- සශිකා නිසංසලා
සන
Artist
සශිකා නිසංසලා
View all songs →