Lyrics
කවි කාර සිතුවිලිම ඇවිදින් අද
රැව් දෙන්නෙ මතකයම පහුගිය කල
අහිතක් නෑ ආයෙ මට ඔබ ගැන
සතුටින්ම ඉන්නකෝ ඔයා හෙට දින..
හිනැහීල හිටියාට සතුටින් වගේ...
කදුලක් ගළා වී නාමෙන් ඔබේ...//
සතුටක් දැනුනාට දැකුමෙන් ඔබ
රූපයට ණැහැ කෙරුවෙ ආලය මම තනිකම හොදයි මෙහෙම විදවන කොට
පව් පිරෙන්නෙපා ඔබට නම් කිසී දින..
හිනැහීල හිටියාට සතුටින් වගේ..
කදුලක් ගළා වී නාමෙන් ඔබේ ...//
මතකයම ගෙවිලාම යයි ඈතට
කදුලක් වගේ ඔබව හිමි නෑ මට
කවදාක හෝ නැවත හමුවෙමු අප
පෙරුමන් පුරා ආයෙ ඉපදෙමූ ළොව...
කවි කාර සිතුවිලිම ඇවිදින් අද
රැව් දෙන්නෙ මතකයම පහුගිය කල
අහිතක් නෑ ආයෙ මට ඔබ ගැන
සතුටින්ම ඉන්නකෝ ඔයා හෙට දින..
හිනැහීල හිටියාට සතුටින් වගේ
කදුලක් ගළා වී නාමෙන් ඔබේ ...//
Song Details
- Sinhala Title
- කවි කාර සිතුවිලිම ඇවිදින් අද
- English Title
- kawikara sithuwilima
- Artist
- රවීන් කනිෂ්ක
රක
Artist
රවීන් කනිෂ්ක
View all songs →