කදුලැල් උහුලන් හිත ගැල්වූ වේදනා

kadulal uhulan hitha

Lyrics

කදුලැල් උහුලන් හිත ගැල්වූ වේදනා විදිමී රහසින් පෙර මතකයෙ එල්ලිලා ඔබ මෙන් තවකෙකු හා යන්නට හිත නැති නිසා විදිමී තනිවී ආදරේ වේදනා කෙටි කලකදී මේ හිතට වී පෙම් හැගුම් අවුලුවා රහසේ සැගවී ඈතටම වී නෙත හොයයි කෝ කියා නොසිතු මොහොතේ ගියත් මා හඩවලා නැවත එනකම් බලා ඉන්නම් සදා.... හඩා වැලපී දවස ගෙවමී පැතූ හීනෙට වෙලා හුස්ම වැටෙනා තුරා හිදිමී තවත් හිතකට් නොයා නොසිතු මොහොතේ ගියත් මා හඩවලා නැවත එනකම් බලා ඉන්නම් සදා... කදුලැල් උහුලන් හිත ගැල්වූ වේදනා..// සංගීතය : රදීශ් වැන්දබෝනා පද රචනය : ඩිලාන් ගමගේ

Song Details

Sinhala Title
කදුලැල් උහුලන් හිත ගැල්වූ වේදනා
English Title
kadulal uhulan hitha
ජර

Artist

ජූඩ් රොගන්ස්

View all songs →