හොරෙන් බලා කියාපාන දේට වඩා

horen bala kiyapana

Lyrics

හොරෙන් බලා කියාපාන දේට වඩා දෙනෙත් පුරා තිබූ හැගුම් මෝදු වෙලා ඉගි දෑසේ නුරා සිටියා මා බලා සද පායන යාමෙ ඔබ මතක් උනා....// සුදුපාට හිමරේනු ගලනා පිනි සීත සිත යා වෙලා හා.....// සුසුම් වැදෙන්නා හැගුම් නැගෙන්නා මා හීන සදමාලි ලැබුනා හොරෙන් බලා කියාපාන දේට වඩා.... පිනි යායේ කිරිකෝඩු සිනහා වැලි වාගෙ දුර පාවෙලා හා....// නිමක් නොවෙන්නා පැතුම් පතන්නා මා හීන සදමාලි ලැබුනා හොරෙන් බලා කියාපාන දේට වඩා....//

Song Details

Sinhala Title
හොරෙන් බලා කියාපාන දේට වඩා
English Title
horen bala kiyapana
ජර

Artist

ජූඩ් රොගන්ස්

View all songs →

හොරෙන් බලා කියාපාන දේට වඩා (horen bala kiyapana) | Tediya Lyrics