සඳකැන් වැසිලා අදුරේ එතිලා

sadakan wasila adure

Lyrics

සඳකැන් වැසිලා අදුරේ එතිලා ගණදුරැ රෑ තනිකම නෑ සොයා එන්න ඝණදුර තරැ නිවලා මගේ එලිය අද ඔබ පමණි...// ජීවිතයම සතු එකම සුවෙි හීසර පහරක වෙලෙනු පෙනේ..// මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියකු සොයනු දැනේ මා නැත අන්සතු සිත් බිදලා දෑතම බැදගෙන ඉදිමි බලා..// මෙි ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා

Song Details

Sinhala Title
සඳකැන් වැසිලා අදුරේ එතිලා
English Title
sadakan wasila adure
වර

Artist

වික්ටර් රත්නායක

View all songs →

සඳකැන් වැසිලා අදුරේ එතිලා (sadakan wasila adure) | Tediya Lyrics