මා ප්රාර්ථනා ආශාවෝ

ma prarthana

Lyrics

මා ප්‍රාර්ථනා ආශාවෝ ආරාධනා ඇසුවාදෝ පෙර ආත්මයේ පැතුවාදෝ මේ ආත්මයේ හමුවීදෝ දිළි දිළි දිළි දෙනෙතේ නුරා කැන් දිළේ සැලි සැලි සැලි දෙතොලේ සිනා කැන් සැලේ රැදි රැදි රැදි තුරුලේ වෙලි පෙම් බදේ බැදි බැදි බැදි වෙසෙමී සදා කල් ප්‍රියේ මනහාරී වනරේඛා යාවී පාවේ මනලෝලි බිගු දෑලේ පෙම් ගී රාවේ මා ප්‍රාර්ථනා ආශාවෝ ආරාධනා ඇසුවාදෝ පෙර ආත්මයේ පැතුවාදෝ මේ ආත්මයේ හමුවීදෝ පෙණ රැළි රැළි විහිදී පැතුම් සාගරේ දිය සුළි සුළි කැරකේ හැගුම් යා කෙරේ රස සිතිවිලි අතරේ සුපෙම් මාවතේ ඔබ අත ගෙන ගෙවමී යොවුන් ජීවිතේ රසකාමී අනුරාගී වු පෙම් ලෝකේ මදුරාවී  ඔබමාගේ මේ සංසාරේ මා ප්‍රාර්ථනා ආශාවෝ ආරාධනා ඇසුවාදෝ පෙර ආත්මයේ පැතුවාදෝ මේ ආත්මයේ හමුවීදෝ

Song Details

Sinhala Title
මා ප්රාර්ථනා ආශාවෝ
English Title
ma prarthana
ඇග

Artist

ඇන්ජලීන් ගුණතිලක

View all songs →

මා ප්රාර්ථනා ආශාවෝ (ma prarthana) | Tediya Lyrics