රෝස රතදර සළකුනක් තියා

rosa rathadara

Lyrics

රෝස රතදර සළකුනක් තියා මාගේ කොපුල් තලාවේ හීන කළඹන නළගනයි ඔයා සේද හැගුම් කතාවේ...// ස්වේත සලුවෙන් රණහසුන් වසා නාරි ගමන් ලතාවේ දෑස ඉගිකල ඒකවරක් පවා ආයේ මතක් උනාවේ...// සිහින ලියලන මුලු රැයක් පුරා සයනේ පුරා වෙලී දැහැන බිදලන ඉගි හැගුම් නුරා නයනේ ගලා සැලී දෙතත් ඇති සිතුවම් මවා දැනෙන මේ ආදරේ... විදිමු මේ ආදරේ... රෝස රතදර............

Song Details

Sinhala Title
රෝස රතදර සළකුනක් තියා
English Title
rosa rathadara
පම

Artist

පේෂල මනෝජ්

View all songs →

රෝස රතදර සළකුනක් තියා (rosa rathadara) | Tediya Lyrics