Lyrics
ත්රෛයිලෝක විජය පත්‍ර පවන් සලන ලෝකේ
වෛවර්ණ හීන පේනවා
ත්‍රයිරොදේ කැරකෙන මේ වයිතාල යාමේ
සන්සුන් හීන බිදිනවා
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ
ත්‍රයිරොදේ ඇඳීල තියනවා
සංසාරේ දකින දෑස ගීතෙකින් ඇහැරෙ අපි එක තැන කැරකෙනවා
ජීවිතේ රාග තාල අතට පයට කොහෙන්ද එන්නේ .....අහසින්ද...
අහසේ පියසලන වලාපෙලට දෑස තියන්නේ
මුහුදේ තරංගයක පෙන පිඩු කවුද මවන්නේ
කියන්න කවුරුද දන්නේ
කියන්න කවුරුද දන්නේ
ත්‍රෛයිලෝක විජය පත්‍ර පවන් සලන ලෝකේ...
ආදරේ ජාති ජාති ආල හැගුම් කොහෙන්ද එන්නේ
පපුවේද වෙනස් වෙනස් සිතුම්
පැතුම් ගිගුම් නැගෙන්නේ
..... ඔලුවෙන්ද....
ඔලුවේද කැලතී කැලතී සිතුවිලි විෂ වන්නේ
කියන්න කවුරු ද දන්නේ
කියන්න කවුරු ද දන්නේ
තෛයිලෝක විජය පත්‍ර පවන් සලන ලෝකේ...
ගායනය : ජානක ක්‍රිශාන්ත
Song Details
- Sinhala Title
- ත්රෛයිලෝක
- English Title
- Thriloka
- Artist
- Shane Zing
SZ
Artist
Shane Zing
View all songs →