කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා

katharata wahina wassa

Lyrics

කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා සුළගට සලිත ලියවැලක් ලා දළු පෑවා විලකට නෙලබු මලතුරේ පිණිබිදු දෝවා මලකට සුවද පොද වගේ මුවරද නාවා මිහිරාව ආවා මධු රහස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා මිහිරාව ආවා මධු රහස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා ඔය තුරුලෙමයි පියබදේ ඔය තුරුලෙමයි පියබදේ හිරු පයන්නේ මේ ජිවිතේ හිරු පායන්නේ මේ ජීවිතේ සංසාරණ්‍යයේ බෝම විසකටු තියේ මේ ආරණ්‍යයේ ඉන්න මට පින තියේ මිහිරාව ආවා මධු රහස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා මිහිරාව ආවා මධු රහස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා ඔය තුරුලෙමයි පියබදේ ඔය තුරුලෙමයි පියබදේ හිරු පායන්නේ මේ ජීවිතේ හිරු පායන්නේ මේ ජීවිතේ හිරු අරුණැල්ල සේ පෑව මිහිරාවියේ මෙන්න මගේ ජීවිතේ පුදමි පඩුරක් ලෙසේ මිහිරාව ආවා මධු රහස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා මිහිරාව ආවා මධු රහස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා මිහිරාව ආවා මධු රහස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා ඔය තුරුලෙමයි පියබදේ ඔය තුරුලෙමයි පියබදේ හිරු පායන්නේ මේ ජීවිතේ හිරු පායන්නේ මේ ජීවිතේ

Song Details

Sinhala Title
කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා
English Title
katharata wahina wassa
සඅ

Artist

සජිත් අන්තෝනි

View all songs →

කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා (katharata wahina wassa) | Tediya Lyrics