Lyrics
මඩේ ලගින තාරාවන්
නාවන්නද මං
ඌරු දළෙන් මොන ගජමුතු
අරගන්නද මං
චපල හිමිට සිරි යහනේ
රැවටෙන්නද මං
එහෙම කලොත් ඔබ කියාවි
මෝඩ ගෑනී මං
මෝඩ ගෑනී මං
මඩේ ලගින තාරාවන්
නාවන්නද මං
ඌරු දළෙන් මොන ගජමුතු
අරගන්නද මං
චපල හිමිට සිරි යහනේ
රැවටෙන්නද මං
එහෙම කලොත් ඔබ කියාවි
මෝඩ ගෑනී මං
මෝඩ ගෑනී මං
මදන ඇතුන් ..නෙලුම් හුයෙන්
මදන ඇතුන් ..නෙලුම් හුයෙන්
බැද ගන්නද මං
දුවන මුවන් දැක ලන්නද නෙලූ පලා මං..
එහෙම කලොත් ඔබ කියාවී
මෝඩ ගෑනී මං
මෝඩ ගෑනී මං
මඩේ ලගින තාරාවන්
නාවන්නද මං
ඌරු දළෙන් මොන ගජමුතු
අරගන්නද මං
චපල හිමිට සිරි යහනේ
රැවටෙන්නද මං
එහෙම කලොත් ඔබ කියාවි
මෝඩ ගෑනී මං
මෝඩ ගෑනී මං
හමන සුළං. මකුළු දැලෙන්..
හමන සුළං. මකුළු දැලෙන් වලකන්නද මං
කොහොඹ ගහෙන් කොහොම සදුන්
මල් නෙලන්නෙ මං....
ඵහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑනි මං...
මෝඩ ගෑනි මං...
මඩේ ලගින තාරාවන්
නාවන්නද මං
ඌරු දළෙන් මොන ගජමුතු
අරගන්නද මං
චපල හිමිට සිරි යහනේ
රැවටෙන්නද මං
එහෙම කලොත් ඔබ කියාවි
මෝඩ ගෑනී මං
මෝඩ ගෑනී මං
මඩේ ලගින තාරාවන්
නාවන්නද මං
ඌරු දළෙන් මොන ගජමුතු
අරගන්නද මං
චපල හිමිට සිරි යහනේ
රැවටෙන්නද මං
එහෙම කලොත් ඔබ කියාවි
මෝඩ ගෑනී මං
මෝඩ ගෑනී මං
මෝඩ ගෑනී මං
Song Details
- Sinhala Title
- මඩේ ලගින තාරාවන්
- English Title
- made lagina tharawawa
- Artist
- මර්සි එදිරිසිංහ
මඑ
Artist
මර්සි එදිරිසිංහ
View all songs →